නම: Na*** | වයස: 28
ගැටළුව

Doctor,Mata periods anthimata une April 18.but me mase thama hadunene.danata davas 5 vithara late. Mama marry karala hariyatama auruddak. Uring ekak check kalamth negetive.a vagema mage bada. Konda ahema amuthu vadanavak enava.Eka asamannaya deyakada.mama pregnet dakiyala check karanna thava kal inna Onida Anith Eka polic axid eka anivaryen ganna onida pregnant venna kalin.enema nogaththoth pro ekak veida. Pregnant unata passe gaththata kamak nadda. Pls doctor mage hama pro ekaktama ans karanna.thank you

පිළිතුර


නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න. උදරයේ වේදනාවට හේතු සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍ය වෙනව. ඒ සඳහා වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. දරුවාගේ ඇතිවිය හැකි ගැටළු වලක්වා ගන්න ගැබ් ගැනිමට පෙර සිටම ෆෝලික් අම්ලය ලබා ගැනීම වැදගත් වෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)