නම: La *** | වයස: 31
Laprascopy ekak karanna oni osap vela kochchara kalekinda?
පිළිතුර

ඔසප් චක්‍රයේ පලමු දින 10 තුල ලැපරොස්කොපි පරීක්ෂණය සිදු කිරීම වඩාත් සුදුසුයි. පරීක්ෂණය අවස්ව වන විට ගැබ් ගෙන නොමැති බව ස්ථිර කර ගන්නයි මේ දින වල සිදු කරන්නෙ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: ma *** | වයස: 26
dr.maga dimabakoshawala wathura gediyak pupural watura 300ml ain kla. gediyta klinuth urin postive. operation ekan passa urin postive.watura gedi wlata urin postive wnwada? nathnam man pregentda
පිළිතුර

ඔබ් ගැබ් ගෙන ඇතිදැයි ස්කෑන් පරීක්ෂණයක් මගින් තහවුරු කර ගැනීමට හැකියාව තිබෙනව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Am *** | වයස: 28
Dr bleed wela day 14 weddi breast eka ridenne ai? Day 14 kiyanne saru dawas neda? Day 13 scan 1 karama dimba pita wela thibuna.Next bleed date eka wenakan ek thiyenawa.
පිළිතුර

ඔසප් චක්‍රයේ හොමෝන වෙනස් වීම් නිසා සමහර විට මෙවැනි වේදනාවක් ඇති වෙන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: සන *** | වයස: 30
වෛද්‍ය තුමනි,මාහට ඇති ගැටළුව නම් ලිංගික එක්වීමකදී වේදනාවක් දැනෙනවා මෙන්ම එක්වීමෙන් පසු අැතුලෙන් වීශාල වේදනාවක් දැනේ(දැවිල්ලක්).එයට හේතුවක් දැන ගැනීමට කැමැතියි..තවද මා දරැවන් 3කගේ මවකි.3දෙනාම සිසර් සැත්කම මගින් ඉපැදුනු අතර.2008,2010,2012,වර්ෂ වල ඉපදුනි.පලමු දරැ උපතින් පසු මෙම දැවිල්ල ගතිය ආරම්භ විය...
පිළිතුර

මෙයට හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍ය වෙනව. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: නි *** | වයස: 31
වෛද්‍යතුමනි. මා ගැබ්ගෙන මාස 3ක් ඉක්ම ගියත් වමනය. කෑම අරුචිය හිසේ කැක්කුම තාමත් පවතිනවා. මෙය සාමාන්‍ය තත්වයක්ද? කැම අරුචිය බබාගේ වර්ධනයට ලොකු බලපැමක් කරනවාද?
පිළිතුර

සමහර විට මෙය සති 16ක් පමණ වෙන තෙක් පවතින්න පුළුවන්. ඉන් දරුවාගේ වර්ධනයට බලපෑමක් වෙන්නෙ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]