මුල් මාසවල බඩ රිදිලා ලේ ටිකක් ගියේ ඇයි?
Why does a little bleeding with pain happen in early pregnancy?
Docter mama dan pregnant wela sati 9y bada kakkumak awith hospital admit una yantamata wage la chuttakuth giya docters la balala dawasin discharg kala prashnayak na kiyala ai ahema une kiyala danaganna oni
මෙවැනි රුධිර වහනයන්ට පැහැදිලි හේතුවක් සොයා ගන්න බැහැ. දැනට රුධිර වහනයක් නොමැති නම් ඉන් දරු ගැබට හානියක් වෙන්නෙ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මුල් සතිවල කොන්ද රිදිලා යෝනියෙන් කැබැල්ලක් ආවොත් මොකද?Back pain and a small piece passed in early pregnancy — why?
ගර්භාෂයේ ලේ කැටියක් තිබුණොත් දරුවාට හානියක් වෙයිද?Can a blood clot in the womb harm the baby?
වැදෑමහ පහත් නිසා දිගටම බ්ලීඩ් වෙනවා නම් සාමාන්යද?Ongoing spotting from a low placenta — is that normal?
වැදෑමහ පහතින් තිබීම අනතුරුදායකද?Is a low-lying placenta dangerous?