Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

ඩොක්ටර්,Endometriosis සහ Adenomyosis එකකට එකක් සම්බන්ධද? එම රෝග තත්වය පාලනය කල හැකිද?දරු පල බලාපොරොත්තුවන අයෙකුට ප්‍රතිකාර ක්‍රම මගින් එම රෝග තත්වය පාලනය කොට දරු පල ලබා ගැනීමට හැකියාවක් ලැබේවිද

අසන ලද්දේ: Na*** · වයස 38 · 584 views

පිළිතුර

මේ රෝග තත්වයන් දෙකම එකවර ඇති වෙන්න පුුළුවන්. ඒ සඳහා සුදුසු ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු දරු පිළිසිඳ ගැනීමට හැකියාව තිබෙනව. සමහරවිට සැත්කමක් අවශ්‍ය විය හැකියි.