Skip to main content
ප්‍රශ්නය

සති 8දී ලිංගිකව එකතු වෙන එක දරු ගැබට ප්‍රශ්නයක්ද?

Is sex at 8 weeks a problem for the pregnancy?

Dr. Mata den Sathi 8k wenawa me kalayedi lingikawa ekathu wima daru gebata prashnayak da?

අසන ලද්දේ: Ga*** · වයස 24

නැහැ. ඉන් දරුගැබට හානි වෙන්නෙ නැහැ.