Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ මෝරන බෙහෙත් වෛද්‍ය උපදෙස් නැතුව ගන්න පුළුවන්ද?

Can ovulation drugs be taken without a doctor's advice?

doctor dimba merimata ganna beheth doctor kenekge awasarayak natiwa gattata kamak nadda.awa pawichi kala yutte osap we dawas kiyenda.

අසන ලද්දේ: Di*** · වයස 29

මෙම ඖෂධ වෛදය අධීක්ෂණයෙන් තොරව ලබා ගැනීම සුදුසු නැහැ.