Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

මගෙ අක්කට වයස අවුරැදු35.විවාහ වි අවුරැදු 3 .තවම දරැ පල නැ.පරික්ෂණ වලින් හෙලි වුනෙ විවාහ වු අයියගෙ ශුකාිණු වල ගැටලුවක් බව.මිට විසදුමකුමක්ද

අසන ලද්දේ: M.*** · වයස 30 · 774 views

පිළිතුර

මෙම පරීක්ෂණ වාර්තා පරීක්ෂා කර බැලිය යුතුයි. IUI හෝ IVF ක්‍රමයෙන් දරුඵල ලබා ගැනීමට හැකියාවක් තිබෙනව.