Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ කෝෂයේ ගෙඩියක් ආයෙත් තියෙද්දී IUI එකෙන් ඵලක් තියෙනවද?

With a cyst back on the ovary, is an IUI worth doing?

Dr. mage left side 1 dimbakoshayaka cyst 1k tibila laparoscopy 1kin aen kala . 2017 March wala.dan aeth e side 1 ma cyst 1 awith . mage vog dr. IUI 1k karanda dunna. IUI 1k kirimen prathipalayak tibeda.

අසන ලද්දේ: AD*** · වයස 27

ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න. නැවත සැත්කමක් අවශ්‍යදැයි වෛද්‍ය වරයා තීරණය කරාවි.