නම: AD*** | වයස: 27
ගැටළුව

Dr. mage left side 1 dimbakoshayaka cyst 1k tibila laparoscopy 1kin aen kala . 2017 March wala.dan aeth e side 1 ma cyst 1 awith . mage vog dr. IUI 1k karanda dunna. IUI 1k kirimen prathipalayak tibeda.

පිළිතුර


ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න. නැවත සැත්කමක් අවශ්‍යදැයි වෛද්‍ය වරයා තීරණය කරාවි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)