ප්‍රශ්නය
Dr husbange sperm mortility 0 .meyata treatments widihata testoviron innection eka widunawa.dr me nisa sperm wala progress ekak tuenawada.iui krnnata hekiyawa tyenawda .
පිළිතුර
නැහැ. IUI සාර්ථක වීමට ඇති ඉඩ අඩුයි. මේ සඳහා ICSI/IVF තාක්ෂණය අවශ්‍ය විය හැකියි.