එක පාරක් එකතු වෙලා මාස 2ක් ඔසප් නොවුණොත් ගැබ් ගෙනද?
No period for 2 months after sex once — is it pregnancy?
mamai man marry krnna hitapu kenath ekk eka parak lingikwa ekthu una. dan masa 2k wge kaalyak thula mersous hadune na eka prashnayak weida??
මුත්රා පරීක්ෂණයක් මගින් ගැබ් ගෙන නොමැති බව තහවුරු කර ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?