Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලේ ලේවල ප්ලේට්ලට් අඩු වෙන්න පුළුවන්ද?

Can the platelet count drop during pregnancy?

dr. bloodwala platelat adu wenda puluwanda pregnancy period eke? 9 week pregnancy

අසන ලද්දේ: na*** · වයස 34

පුළුවන්. නමුත් මේ දිනවල ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙන නිසා ඒ ගැන සොයා බැලිීම සුදුසුයි.