බර අඩු කරන අතරේ ගැබ් ගත්තොත් ව්‍යායාම වලින් හානියක් වෙනවද?
Can exercise harm a pregnancy that starts while losing weight?
Dr. Mage menses continue nehe , mage weight eka adu karaganna quwa. Mn dn diet ,& exercise karanawa, e athara thura mata gab ganna puluwanda? Thread mill eka use karaddi hadisiye kalalayak hitiyoth eyata haniyaka weida?
පුළුවන්. ව්‍යායාම නිසා දරු ගැබට හානි වෙන්නෙ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?