මුල් සති 12දී ප්රොජෙස්ටරෝන් පෙති දෙන්නේ ගබ්සාව නවත්වන්නද?
Does progesterone in early pregnancy prevent miscarriage?
Docter pojestaron homone kiyanne monawada pegnut wela mul sati 12 di me capsule eke denne ay abotion ekak wena eke nawattannada abortion ekak wena eke nawattane treetment tiyenawada docter ewa pegnut unamada kranna one nattam ete kalima treetment kranna oneda
ප්රොජෙස්ටරෝන් හෝමෝනය නිපදවීම අඩු වෙන නිසා ඉතා කලාතුරකින් ගබ්සාවන් වෙන්න පුළුවන්. එවැනි ගබ්සාවන් පමණක් මෙම හෝමෝන පෙති ගැනීම මගින් වැලකෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?