Skip to main content
ප්‍රශ්නය

ජැඩෙල් දැම්මොත් පස්සේ දරුවන් ලැබීමට බාධාවක් වෙනවද?

Does a Jadelle implant affect having children later?

Mage wayasa 18i .man badapu alutha.mama lamai hadanna inne aurudu 24n.mata jadall ekak demoth hodaida.passe lamai nethi weida

අසන ලද්දේ: නි*** · වයස 18

උපත් පාලන හෝමෝන තැත්පතු (Implants) ඔබට සුදුසුයි. ඒ නිසා පසුව දරු පිළිසිඳ ගැනීමට බාධාවක් වෙන්නෙ නැහැ.