Skip to main content
ප්‍රශ්නය

එක මාසයක් විතරක් ඔසප් පමා වුණොත් ප්‍රශ්නයක්ද?

Is it a problem if the period is late just one month?

Menses vima masen maseta piliwelata wela me mase menses vima parakku una.ahema wena eka hodaida?pageant da kiyala dawas 4ing urine text ekaking danaganna puluwanda?

අසන ලද්දේ: Bh*** · වයස 22

ඔසප් වීම ප්‍රමාද නිසා ගැබ් ගෙන ඇතිදැයි මුත්‍රා පරීක්ෂා කර බලන්න පුළුවන්. එසේ නොමැති නම් මේ ගැන කලබල විය යුතු නැහැ. එක වරක් පමණක් ඔසප් වීම ප්‍රමාද වීම රෝග තත්වයක් ලෙස සලකන්නෙ නැහැ.