Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr man marry kare 2016 Oct wala.api April idan babek hadanna plan kare. Mage osap chakraya dawas 28n ma sidu wenne na. April api babekuta plan karath May wala mata osap wima sidu una. April osap wimen pasu dawas 35kata passei mata may wala osap wima une. Ushna gathiyath mata tyenwa. Mage age ekath ekka ikmanin api babek bala poroththu wenwa. Api mokada karanna oni Dr????

අසන ලද්දේ: W.*** · වයස 31 · 1616 views

පිළිතුර

ගැබ් ගැනීමට අපේක්ෂා කරන කාලයේදී සැලකිය යුතු කරුණු පහත ලිපියේ දැක් වෙනව. තව මාස කිහිපයක් උත්සාහ කර අසාර්තක නම් පමණක් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

http://www.vog.lk/824-prepregnancy.php