මාස 2ක් ඔසප් නොවුණොත් වෛද්යවරයෙක් හමුවෙන්න ඕනද?
No period for 2 months — is a doctor's visit needed?
Dr.man masa 2kin osap une ne. Man mita masa 3kata pera biona tablet eka use kara. E nisada osap kramaya akrama wath wela thinne. Man doctor kenek channel karala ekata treatment karanna onida
ගැබ් ගැනීමට අවදානමක් නොමැති නම් දැන්ම මේ ගැන පරීක්ෂා කර බැලීමට අවශ්ය නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?