Skip to main content
ප්‍රශ්නය

ගර්භණී කාලයේ සැමියා සමඟ එකතු වෙන එක හොඳද නරකද?

Is having sex during pregnancy good or bad?

Dr.mm pregnant dan sathi 13 k withra wenawa,pregnant kale husband ekk ekathu wena eka hoda deyakda,naraka deyakda,

අසන ලද්දේ: Mi*** · වයස 28

සංකූලතාවයක් නොමැති නම් ගර්භණී කාලයේ ලිංගික එක්වීම නිසා දරුගැබට හානියක් වෙන්නෙ නැහැ.