වීර්යයේ ශුක්රාණු නැත්නම් ප්රතිකාර තියෙනවද?
Is there treatment when there are no sperm in the semen?
Dr api vog doctor kenek lagata giya.akedi mata sfa test akak karanta kiuwa .akedia result aka une AZOOSPERIC SAMPLE kiyala.mekata treatment tiyenawada.mehema prashnayakdai IUI ,IVF treatment karanta puluwanda.tablet walin meka hari yaida.mata pahadili karala denta please.
මෙම වාර්තාව නැවත පරීක්ෂා කර බැලිය යුතුයි. දිගින් දිගටම මේ තත්වය පවතී නම් වෘෂණ කෝෂ වලින් ශුක්රාණු ලබා ගෙන IVF/ICSI සිදු කිරීම හැර වෙනත් ප්රතිකාර ක්රමයක් නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ශුක්රාණු ඉක්මනින් පිට වීම දරුවෙක් හදන්න බාධාවක්ද?Is early ejaculation a barrier to getting pregnant?
ශුක්රාණු පිට නොවීමට හේතු මොනවද?What causes semen not to come out?
ශුක්ර තරලය පිට නොවීම රෝගයක්ද?Is it an illness if semen does not come out?
ශුක්ර තරල ප්රමාණය අඩු නම් ප්රතිකාර ගන්න ඕනෑද?Is treatment needed if semen volume is low?