Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

sir,mata awasan warata periods sidu une 2017.04.19.samanyayen mata periods siduwanne dina 35 pamana.me wana wita mata sathi 2 kaalayaka sita warin wara pitakonde amaruwak saha yati bade kekkumak enawa.kema aruchiyak menma okkarayatath enawa.wedak nokara inna awasthawaka uwath adika mahansi gathiyak denenawa.me pregnant wime salakunuda..thanks

අසන ලද්දේ: de*** · වයස 29 · 862 views

පිළිතුර

මෙම ලක්ෂණ වලින් පමණක් ගැබ් ගෙන ඇති දැයි සැක කරන්න බැහැ. ඔබට තවමත් ඔසප්වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.