Skip to main content
ප්‍රශ්නය

Anomaly ස්කෑන් එක කියන්නේ මොකක්ද? අනිවාර්යද?

What is an anomaly scan and is it compulsory?

anomaly ස්කෑන් යනු කුමක්ද ? එය සිදු කිරීම අනිවාර්යයද ?

අසන ලද්දේ: ni*** · වයස 31

නැහැ. දරුවාගේ කිසියම් හඳුනා ගත හැකි අසාමාන්‍ය තත්වයක් ඇති දැයි සොයා බැලීමට සති 20දී පමණ මෙම ස්කෑන් පරීක්ෂණය සිදු කරනව.