දරුවා ලැබිලා කොච්චර කාලෙකින් ජැඩෙල් දාන්න පුළුවන්ද?
How soon after delivery can a Jadelle be inserted?
Dr.jadella danna baba labi kochchara kala Kara pasuvada?
දරු ප්රසූතියෙන් සාමාන්යයෙන් සති 6කට පසු උපත් පාලන හෝමෝන තැන්පතුවක් ඇතුල් කල හැකියි. ඉන් පෙර වුවත් අවශ්යතාවය මත මෙය ලබා ගැනීම හානිකර නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
බබා ලැබී මාසයකින් ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a month after giving birth?
Diane 35 පෙති ගන්නකොට ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant while taking Diane 35?
LRT සැත්කමෙන් පස්සෙත් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy still happen after tubal ligation?
උපත් පාලන පෙති ගන්න කෙනෙකුට සරු කාලයක් තියෙනවද?Is there a fertile period while taking contraceptive pills?