Skip to main content
ප්‍රශ්නය

ලෙට්‍රොසෝල් එක්ක මෙට්ෆෝමින් ගත්තම අතුරු ආබාධ එනවද?

Can metformin taken with ovulation drugs cause side effects?

Dr මම මැරි කරල දැනට අවු. 2ක් වෙනවා.බබාලා පරක්කුයි.අවුරුද්දක විතර ඉඳන් treatments කරනවා.මගේ ඩිම්බ මේරීමේ ගටලුවක් තමයි තියෙන්නේ.periods හැදුනහම letroz ගන්නවා.ඊට අමතරව Glycomet (Metfomin) 850mg උදේ හවස එක ගානෙ ගන්නවා. Dr මට දැනගන්න ඕනි Glycomet බොන එකෙන් අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්ද කියලයි.

අසන ලද්දේ: S.*** · වයස 27

ඕනෑම ඖෂධයකින් අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන පරිදි ඖෂධ ලබා ගන්න.