Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

වෛද්‍යතුමනි, මගේ පලමු scan පරික්ෂණය TVS එකක් ලෙස කල අතර එහිදි වෛද්‍යවරයා විසින් මගේ ගර්භාෂයේ නහර ගැට ගැසීමක් ඇති බව පැවසුවා.මට දැන ගැනීමට අවශ්‍ය එයින් මගේ දරැවාට හෝ මට මොනයම් හෝ ගැටලුවක් ඇති වේවිද

අසන ලද්දේ: කේ*** · වයස 30 · 533 views

පිළිතුර

පරීක්ෂාවකින් තොරව මේ ගැන උපදෙස් ලබා දීමට අපහසුයි. වැඩි විස්තර ඔබේ වෙෙද්‍ය වරයාගෙන් අසා දැන ගන්න.