IUI ක්‍රමයෙන් දරුවෙක් ලබාගන්න වැය වෙන මුදල කීයද?
What does it cost to have a baby through IUI?
IUI kramaya magin daruwaku labaganimata kopamana mudalak waya wenawada?
IUI සිදුකරන අායතනය අනුව වියදම වෙනස් වෙනව. ඔබේ වෙෙද්‍ය වරයාගෙන් මේ ගැන අසා දැන ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
මාස දෙකක් තියෙන යටි බඩේ වේදනාව ගැබ් ගන්න බලපානවද?Can lower-belly pain lasting two months affect getting pregnant?
ඩිම්බ මෝරන්නේ නැත්නම් නල දරු ප්‍රතිකාරය කරන්න ඕනද?Is IVF needed if my eggs are not maturing?
ඩිම්බ මෝරන පෙති වැඩ නැත්නම් IVF නැතුව වෙන ප්‍රතිකාර තියෙනවද?If ovulation tablets fail, is there a treatment other than IVF?