නම: Am*** | වයස: 28
ගැටළුව

Masa 3 k yamata pera kusedi daruwan nati weemata hetu tibeda?

පිළිතුර


බොහෝවිට හඳුනා ගත හැකි හේතුවක් නැහැ. පිහිට කලලයේ අසාමාන්‍යතාවන් බොහෝ ගබ්සාවන්ට හේතු වෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)