උපත් පාලන එන්නත සති 2ක් පරක්කු වුණොත් ගැබ් ගන්නවද?
Can pregnancy happen if the contraceptive injection is late?
upath palana bavithayedi (injection)eya ganimata sathi 2k pamana pramada u vita gab ganimak siduviya hakida
නියමිත කාලයෙන් පසුවත් උපත් පාලන නික්ෂේපනය ක්‍රියාකාරී වෙන්න පුළුවන්. නමුත් ගැබ් ගැනීමට අවදානමක් තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
බබා ලැබී මාසයකින් ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a month after giving birth?
Diane 35 පෙති ගන්නකොට ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant while taking Diane 35?
LRT සැත්කමෙන් පස්සෙත් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy still happen after tubal ligation?
උපත් පාලන පෙති ගන්න කෙනෙකුට සරු කාලයක් තියෙනවද?Is there a fertile period while taking contraceptive pills?