VOG.LK ප්‍රශ්න හා පිළිතුරු ප්‍රශ්නය ඩොක්ටර් ගැබ් ගැනීමට පෙර ෆෝලික් අම්ලයත් සමඟ කැල්සානා ගැනීම සුදුසුද? නොසුදුසුද? අසන ලද්දේ: Si*** · වයස 33 · 1124 views පිළිතුර කැල්සියම් පෙති කලින් ලබා ගැනිම හානිකර නැහැ. නමුත් එය අවශ්‍ය නැහැ. සියලු ප්‍රශ්න ප්‍රශ්නයක් අසන්න