ගැබ් ගත්තට පස්සේ යටිබඩ රිදීමත් එක්වීමට බැරි වීමත් ඇයි?
Belly pain and pain during sex in early pregnancy — why?
doctor mata dana ganna ona menna mekai.giya aurudde දෙසැම්බරයේ man dannema nathuwa pregnant wela.eth godak bleed una passe aboshan ekak una kiyala dana gaththa.mn dan ayemath pregnant.Gedara thamai mn baluwe.mage yati bada saren sareetA tikak ridenawa.mahaththaya ekka ekathu wennath baha.athulen patalenawa wage.ithin mata dana ganna ona ehema ridenna ai kiyala.mata tikak bayai doctor
මේ ගැන නිවැරදිව දැන ගන්න ස්කෑන් පරීක්ෂණයක් සිදු කල යුතුයි. වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?