බබාගේ හෘද ස්පන්දනය නැවතී ගබ්සා වුණොත් ප්‍රතිකාර මොනවාද?
Is there treatment for miscarriage when the heartbeat stops?
Sir මම විවාහ වෙලා අවුරුදු 6 විතර වෙනවා. දැනට දෙවතාවක් මම ගබ්සාවට ලක්විය. වෛද්‍යවරුන් පවසා සිටියේ දරුවාගේ හදවත් ස්පන්දනය නතරවීම සිදුවීම හේතුවෙන් ගබ්සාවීම සිදුවන බවයි මෙයට ගතහැකි විසඳුම කුමක්ද. Treatment මොනවාද . උපදෙස් ලබාගන්න හැකියාවක් තිබේද
නැවත ගැබ් ගත් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ඊට කලින් ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?