Skip to main content
ප්‍රශ්නය

බබා ලැබිලා ඇඟ කෙට්ටු වුණොත් විටමින් ගන්න ඕනද?

Is a vitamin needed if the mother is very thin after delivery?

Doctor mata baba labila auruddak wenawa.mage aga gdk ma kettui..ekata hoda vitamine ekak kiyanna doctor

අසන ලද්දේ: Sa*** · වයස 20

මෙම වෙබ් අඩවිය මගින් ඖෂධ නිර්දේශ කරන්නෙ නැහැ. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.