Skip to main content
ප්‍රශ්නය

ජැඩෙල් ඉවත් කරලා වෙන උපත් පාලන ක්‍රමයකට යන්න පුළුවන්ද?

Can a Jadelle be removed and another method used instead?

dr mage baba labunama jadel ekak damma. Dan awrudu ekata masa 18i mata menses hadenne na mage wight ekath 12kg walin wadi wela dan inne adi bare. dan mata jadel eka ain karala wenath family plan ehekata yanna puluwanda
Thank u dr.

අසන ලද්දේ: Di*** · වයස 24

පුළුවන්. නමුත් ඔබට අවශ්‍ය නම් ආහාර පාලනය සහ ව්‍යායාම මගින් බර අඩු කර ගෙන මෙය දිගටම තබා ගන්න පුළුවන්.