Skip to main content
ප්‍රශ්නය

දෙන්නාගේම ලේ වර්ගය එකම නම් බබාට බලපානවද?

If both parents have the same blood group, is it a risk?

sir mata danagnna oni ekama le waragayak athi dedenek wiwaha weemen labena daruwata eya balapanawada ekama wargaye + dedenagema le waragaya. thanks dr

අසන ලද්දේ: ma*** · වයස 25

නැහැ. ඉන් දරුවන්ට ගැටළුවක් ඇති වෙන්නෙ නැහැ.