ශුක්රාණු වැඩි කරන පෙති දිනපතා ගන්න එක හොඳද?
Is it good to take sperm-boosting tablets every day?
doctor api marry karala awurudu1 masa 3k. Api vog kenek channel kala . Husbandge sfa test eke sperm 28 milons/ml motiliti rate 35% . E doctor paternia tablet samaga duinum 50 mg dinapatha bonna dunna. Me beheth dinapatha pawichchi kireema hodaida ? Dan masa 3k withara me beheth gannawa. Ane doctor ikman answer 1 k balaporoththu wenawa.
මෙම ඖෂධ භාවිතා කල යුතු වෙන්නෙ වෛද්ය වරයෙකුගේ උපදෙස් මත පමණයි. ඔබේ වෛද්ය වරයා හමුවී වැඩිදුර උපදෙස් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
පිරිමියෙකුගේ ශුක්රාණු නිරෝගීදැයි දැනගන්නේ කොහොමද?How can a man find out if his sperm is healthy?
වෘෂණයක් කුඩා වීම නිසා දරු ඵල පමා වෙන්න පුළුවන්ද?Can a shrunken testicle be the reason for not having a baby?
ඉක්මනට ශුක්රාණු පිටවීම ගැබ් ගැනීමට බාධාවක්ද?Does premature ejaculation delay getting pregnant?
IUI කරන්න ඕන අවම ශුක්රාණු ගණන කීයද?What is the minimum sperm count needed for IUI?