Skip to main content
ප්‍රශ්නය

ගර්භණීව කහ පාට ස්‍රාවයක් දිගටම යන්නේ ඇයි?

Why does a yellow discharge continue during pregnancy?

doct.mata Dan 22week wenawe.mata le kaha pata diyaraya thawama pita wenawe.muladinm doctor kiuwe normal kiyale.eka digatama thiyenawada sir.ai ehama pita wenna.thanx Dr.

අසන ලද්දේ: ch*** · වයස 33

මෙය පරීක්ෂා කර බැලිය යුතු තත්වයක්. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.