ගැබිනි මුල් කාලයේ ගුරු පාට ස්‍රාවයක් සාමාන්‍යද?
Is light brown discharge in early pregnancy normal?
Dr. mama gab aran masa sathi 6.mula indan yoni margayen sulu washayen sudu pahathi shrawayak pitauna.eth ada e shrawaya laa dumburu pahathi wela.me thathwaya samanyada?
මේ ගැන පරීක්ෂා කර බැලීම සුදුසුයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මුල් සතිවල කොන්ද රිදිලා යෝනියෙන් කැබැල්ලක් ආවොත් මොකද?Back pain and a small piece passed in early pregnancy — why?
ගර්භාෂයේ ලේ කැටියක් තිබුණොත් දරුවාට හානියක් වෙයිද?Can a blood clot in the womb harm the baby?
වැදෑමහ පහත් නිසා දිගටම බ්ලීඩ් වෙනවා නම් සාමාන්‍යද?Ongoing spotting from a low placenta — is that normal?
වැදෑමහ පහතින් තිබීම අනතුරුදායකද?Is a low-lying placenta dangerous?