නම: Th*** | වයස: 36
ගැටළුව

meeta masakata prathama ma gebiniyak bawa dengena doctor hamuweemata giya pasu daruweku penna ne.sac pamanai pewasuwa.awasanaye wash kala yuthu bawa pewasuwa.ehidi ERCP sethkamata ma ethul kalath D & E sethkama kirimata sidi bawa pewasuwa.ehidi garbashaye wathura bubulu thathwayak ethi bawakda pawasa thibenawa.kese ho adika lesa le wahanaya weemen sethkama itha apahasu thathwayata a bawa pawasanawa.mese wathura bubulu ethi wane ei?eya pregnancy samaga ena deyakda?newatha ethi wime awadanamak thibeda

පිළිතුර


දරු ගැබක් ඇති වෙන ගර්භාෂය තුල ඇති වතුර බබුලක් වැනි අවකාශය මෙම ස්කෑන් පරීක්ෂණයෙන් සොයා ගන්න ඇත්තෙ. මේ තත්වය නැවත ඇති වීමට ඇති අවදානම අඩුයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)