නම: nu*** | වයස: 30
ගැටළුව

dr mage gengela thuni kiyala vog dr mehumak dalat 20 weeks walin waterbag eka keduna.oba thuma kiya mage kalin prashneta mehuma wenat sarthaka kramekata mehuma danna puluwan kiyala.man mehuma demme private hospital ekaka.e nisa channel kala vog dr ma thama mehuma damme.aya pregnet unama e vog dr ma channel karana eka da.wena vog dr kenek chennel karana ekada.

පිළිතුර


එම වෛද්‍ය වරයාම හමුවීම සුදුසුයි. ඔහු ඔබට තිබූ තත්වය හොඳින් දන්නා නිසා නැවත සුදුසු ප්‍රතිකාරයක් කිරීම පහසු වෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)