Skip to main content
ප්‍රශ්නය

ආයෙත් ගැබ් ගත්තම මැහුම දැම්ම විශේෂඥවරයාමද හමුවෙන්න ඕන?

Should the same specialist who put the stitch be seen again?

dr mage gengela thuni kiyala vog dr mehumak dalat 20 weeks walin waterbag eka keduna.oba thuma kiya mage kalin prashneta mehuma wenat sarthaka kramekata mehuma danna puluwan kiyala.man mehuma demme private hospital ekaka.e nisa channel kala vog dr ma thama mehuma damme.aya pregnet unama e vog dr ma channel karana eka da.wena vog dr kenek chennel karana ekada.

අසන ලද්දේ: nu*** · වයස 30

එම වෛද්‍ය වරයාම හමුවීම සුදුසුයි. ඔහු ඔබට තිබූ තත්වය හොඳින් දන්නා නිසා නැවත සුදුසු ප්‍රතිකාරයක් කිරීම පහසු වෙනව.