MCV අගය අඩු නම් දරුවෙක් ලබා ගන්න බැරිද?
Does a low MCV value stop you having a baby?
dr mama 1 1/2 yr ta kalin pregnat una namuth masa 1 1/2 wage baba nathi una . mage osap chakraya akramawath nisath thawamath gab noganima nisath mama dr kenek meet wenna giya. eya mage blood report balala kiwwa mage MCV agaya adu nisa mata nawatha le parikshawak saha thairoid parikshawak kala yuthui kiyala. mage MCV agaya 77.8 fl meya ithamath adu thathwayakda.. meya adu vima daruwek sadimata balapanne keseda? mata daruwek sadimata nohakida?
මෙය ඉතා අඩු නැහැ. මේ තත්වය තිබියදී වුවත් ඔබට ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?