Skip to main content
ප්‍රශ්නය

බඩ සෝදලා ගබ්සා වුණාට පස්සේ ආයෙත් බබෙක් හදන්නේ කවදාද?

After a miscarriage with a D&C, when can you try again?

Doctor mata abotion ekak wela mage bada seduwa.man newathath daruweku sediya yuththe kochchara kaalekinda...

අසන ලද්දේ: S.*** · වයස 25

නැවත ඔසප්වීමෙන් පසු ගැබ් ගැනීමට උත්සාහ කරන්න. ගැබ් ගැනීම ප්‍රමාද කරන්න අවශ්‍ය නැහැ.