නම: Ra*** | වයස: 30
ගැටළුව

Docter geb gebgele durwalatha walata mehumak danawa herenna daruwek hada ganna wenat krama thiyanawada dr.mage gebgelata mehuma dalat abotion una.

පිළිතුර


නැහැ. මැහුම යොදන ආකාරය වෙනස් කරන්න හැකියාව තිබෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)