අවුරුදු ගණනක් ඩිපෝ එන්නත ගන්න එක හොඳද? වෙන ක්‍රමයක් තියෙනවද?
Is years of the Depo injection fine, or is there a better option?
Vaiddyathumani.mata aurudu 5ka duwek innawa.aurudu 29di mama mage konde operation ekak kala.snau sambandawa roga rasakata danuth mama beheth karanawa.danata mage konde operation 2k Kara athi athara danata athe hiriya ha belle wedanawalata beheth widimin sitinawa.danata ma asanepa thathwayen pasuwana nisa dipo injection eka aurudu 4ka kalayaka patan pawichchi karanawa.meya nisa mata masika osapwema sidu wanne na.eya sadunu awasthawan wala mahata Dadi wedanawak pawthinawa.ema nisai mama me injection eka ganne.viddyathumani mahata sahanadai pilithurak laba denna.
දිගුකාලීනව හොමෝන නික්ෂේපනයක් අවශ්‍ය වී ඇති නිසා හෝමෝන අඩංගු පවුල් සැලසුම් ලූපයක් භාවිතා කිරීම වඩාත් සුදුසු වෙනව. නමුත් මෙය මිල අධිකයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
Jadelle දාලා කොච්චර දවසකින් එකතු වෙන්න පුළුවන්ද?How many days after a Jadelle implant can I have sex?
Femilon බොන මුල් මාසේ ඔසප් වීම පමා වී මහත් වෙන්නත් පුළුවන්ද?Can Femilon delay my period or cause weight gain at first?
LRT සැත්කම 100%ක් සාර්ථකද?Is LRT sterilisation 100% effective?
උපත් පාලන පෙති නැවැත්තුවම ඔසප් වීම ප්‍රමාද වීම සාමාන්‍යද?Is a late period normal after stopping birth control pills?