Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mama Dan pregnant wela Masa 4i.godak aya kiyanawa left side ekata nidiyapan kiyala.eth mata ehema ninda yanne na.samaharawelawata ninda giyata ayeth udu athata harenawa.eken babata prashnayak weida.

අසන ලද්දේ: Vi*** · වයස 23 · 1108 views

පිළිතුර

එක දිගටම උඩු බැලි අතට සිටීම සුදුසු නැහැ. පහසු පරිදි වම් පසට හෝ දකුණු පසට හැරී නිදා ගැනීම සුදුසුයි.