IUI සාර්ථක කරගන්න කලින් සහ පස්සේ කරන්න ඕන දේවල් මොනවද?
What to do before and after IUI to help it succeed?
Pera getaluwat dun pilithurat esthui doctor. Mata denganna oni iui sarthak kargnna eya kirimat pera saha pasu kala uthu ha nokala uthu dewal monawada?dimba merimat duinum50mg hera wena beheth thiyenwada?
විශේෂයෙන් පරෙස්සම් වීමට අවශ්ය නැහැ. ඔබේ වෛද්ය වරයා නිර්දේශ කරන පරිදි ප්රතිකාර ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?