දෙපාරක් දරුවා නැති වෙලා ආයෙත් ගැබ් නොගන්නේ ඇයි?
After losing two babies, why is there no pregnancy now?
Docter mage palaweni baba sathi 25di netiuna baba wardanaya wela ne kiyala kiuwe 2weni baba satni8n netiuna hospital aken kiuwe aka samannayai kiyala et passe babek tawamat ne ahema wenne ai
පිළිසිඳ ගැනීම ප්රමාද වෙන්න හේතු සොයා බැලීමට පරීක්ෂණ අවශ්ය වෙනව. කලින් සිදු වීම මීට බලපාන්නෙ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?