Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

මා විවාහ වී වසර 3ක් වන අතර මා වසර 2ක සිට මිතුරිපෙති භාවිතා කරමි. එමනිසා ඉදිරියේදි ගැබ් ගැනීමට බාධාවේද?

අසන ලද්දේ: තර*** · වයස 24 · 806 views

පිළිතුර

නැහැ. උපත් පාලන පෙති නිසා පසු කාලීනව දරුඵල නැති වෙන්නෙ නැහැ.