ඔසප් චක්රය දවස් 40ක් වුණොත් සරු දවස හොයාගන්නේ කොහොමද?
How to find the fertile day when the cycle runs to 40 days?
dr.mata masa 4kata udadi missed miscarriage ekak una. etakota sathi 12i. nawatha pregnnt wenna kalin ganna oni beheth thiyanwada.folic acid bonawa. mage menses weddi welawakata dawas 40th wenawa. daru pilisida ganimakata meya badawakda. ehema weddi hariyatama best date (saru dinaya) hoya ganne kohomada. concive wennanam eka dawasakata wadiya ek wima hoda nadda
ෆෝලික් ඇසිඩ් පමනක් ප්රමාණවත්. ඔසප් චක්රය අක්රමවත් නම් නිවැරදිව සරුකාලය ගණනය කරන්න බැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සරු කාලය හොයා ගන්නේ කොහොමද?How is the fertile period worked out?
බිත්තර සුදු මද වගේ ස්රාවය නැත්නම් ඩිම්බ පිට වෙන්නේ නැද්ද?Does no egg-white mucus mean I am not ovulating?
hCG එන්නත ගත්තට පස්සෙ ලිංගිකව එක් වෙන්න සුදුසුම කාලය මොකක්ද?When is the best time for sex after the hCG trigger injection?
ඔසප් වෙලා ඉද්දී යෝනිය ළඟ ශුක්රාණු තැවරුණොත් ගැබ් ගනීද?Can sperm near the vagina during a period cause pregnancy?