ජැඩෙල් ඉවත් කළාට පස්සේ දිගටම ලේ යන්නේ ඇයි?
Why is there continuous bleeding after removing a Jadelle?
Dr: mn marry krla 1 yr wenawa.mn mulinma jaddle akak use kla.tikak kal yanakota mta godak bleed una nisa aka remove kla.jaddle aka thibuna kle osap hedune ne 9 months withra.ita passe den hemdama 1month withra digtama bleed wenawa.adika yati bade kekkumak anawa bleed wena dawas walatai lingikawa akthu unata passei.A ai?
මෙයට හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්ය වෙනව. වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
බබා ලැබී මාසයකින් ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a month after giving birth?
Diane 35 පෙති ගන්නකොට ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant while taking Diane 35?
LRT සැත්කමෙන් පස්සෙත් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy still happen after tubal ligation?
උපත් පාලන පෙති ගන්න කෙනෙකුට සරු කාලයක් තියෙනවද?Is there a fertile period while taking contraceptive pills?