Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doc. Mama sathi 9ka gabiniyak.mage TSH report and itha sulu wadivimak pennanawa.eka daruwata ahithakara lesa balapaida? In athiwana prathipala monawada?kalin mata miscarrage ekak una.dimba merimata beheth diwwata pasuwai pregnant une.Mata mala baddaya rogayath thibenawa.

අසන ලද්දේ: Ri*** · වයස 26 · 983 views

පිළිතුර

මෙම වාර්තාව ඔබේ වෛද්‍ය වරයාට පෙන්වා සුදුසු පරිදි ඖෂධ ලබා ගන්න.