Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mata miscarrage 2 k una , mama tairoid , thairoxin , FBC , cadiolopin antibody test tika kara , e okkoma normal , mata 4 mm fibroids tiyanawa , tawa endeo cervical small polyp ekak tiyanawa , et VOG dr nam kiwwe ewa podi gedi nisa care karanna one na kiyala , dr et mata bayai ewa cancer ekak weida , mata wisadumak denna, ewagema mage 2nd miscarrage ekedi womb wash ekak kara , etakota fibroids yanawada doctor ?

අසන ලද්දේ: Pe*** · වයස 34 · 666 views

පිළිතුර

4cm ෆයිබ්‍රොයිඩ් ගෙඩියක් නම් ඒ ගැන නැවත පරීෂාකර බැලීම සුදුසුයි. පිළිකා වීමට ඇති අවදානම ඉතා අඩුයි.